LKBUX පිළිබද ආරම්භයේ සිටම දැනගන්න.
LKBUX ආරම්භක දිනය වන්නේ 2020 ජූලි මස 27 වන දිනයි. මෙහි ආරම්භකයා වනුයේ හම්බන්තොට, අගුණකොළපැලැස්සේ පදිංචි විසි අට හැවිරිදි K.A. සුරේශ් මධුසංක මහතායි.
මෙහි මූලිකව සිදු වන්නේ දැන්වීම් නැරඹීම මගින් මුදල් ලබා ගැනීමයි. එනම් දිනකට තමන්ට හැකි උපරිම දැන්වීම් සංක්‍යාවක් නරඹා මුදල් සෙවීමේ පහසුකම ඔබ සතු වේ. මේ සදහා Package මිලදී ගැනීමක් අවශ්‍ය නොවේ. ඔබට අවශ්‍යම නම් Package එකක් මිලදීගෙන වැඩි ආදායමක් සදහා යොමු විය හැක.
මෙය සිදුකරගෙන යාමට තවත් පුද්ගලයින් සම්බන්ධ කල යුතුද?
නැත. ඔබට මෙය තනිවම කරගෙන යා හැකි අතර වෙනත් කිසිදු පුද්ගලයකු මේ සදහා එක් කල යුතු නොවේ. http://lkbux.com/?ref=Chathuranga299 Register වී දැන්වීම් නරඹා මුදල් සෙවිය හැක.
Package වර්ග මොනවාද?
Package Name - Standard (Free)
නොමිලයේ සැමටම ලබාගත හැක.
Package Name - Normal
වටිනාකම - 15$ (රු.2,700)
දෙසතියකට ලැබෙන මුදල - රු 335/=
Package Name - Basic
වටිනාකම - 30$ (රු.5,500)
දෙසතියකට ලැබෙන මුදල - රු 685/=
Package Name - Gold
වටිනාකම - 50$ (රු.9,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 1,125/=
Package Name - MVP
වටිනාකම - 100$ (රු.18,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 2,250 /=
Package Name - GOD
වටිනාකම - 150$ (රු.27,500)
දෙසතියකට ලැබෙන මුදල - රු 3,375/=
Package Name - VIP
වටිනාකම - 200$ (රු.37,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 4,625/=
Package Name - VIP II
වටිනාකම - 350$ (රු.64,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 8,000/=
Package Name - VIP III
වටිනාකම - 550$ (රු.100,000)
දෙසතියකට ලැබෙන මුදල - රු12,500/=
Package Name - Platinum I
වටිනාකම - 700$ (රු.130,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 16,250/=
Package Name - Platinum II
වටිනාකම - 950$ (රු.170,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 21,250/=
Package Name - Platinum III
වටිනාකම - 1100$ (රු.200,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 25,000/=
Package Name - Diamond I
වටිනාකම - 1600$ (රු.300,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 37,500/=
Package Name - Diamond II
වටිනාකම - 2110$ (රු.400,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 50,000/=
Package Name - Diamond III
වටිනාකම - 2635$ (රු.500,000)
දෙසතියකට ලැබෙන මුදල - රු 62,500/=
Package එකක් මිලදී ගත හැකි ආකාරය කුමක්ද?
ඔබ විසින් අපගේ Facebook පිටුව වෙත පණිවුඩයක් යොමු කල පසු ස්වයංක්‍රීය සේවාවක් හරහා එය සිදු කල යුතු ආකාරය ඔබ වෙත ලැබෙනු ඇත.
Package එකක් වලංගු කාලය කොපමණද?
Package එකක් අවුරුද්දක කාලයක් වලංගු වේ.
Package එක සදහා තැන්පත් කල මුදල නැවත ලැබෙනවාද?
නැත. එය ආයතනයේ ඉදිරි පැවැත්ම සදහා වෙන් කරනු ලැබේ.
මුදල් අතට ලබාගත හැකි ක්‍රම මොනවාද?
bank Transfer සහ BTC යන ක්‍රම දෙක මගින් ඔබට Withdraw ලබා ගත හැක.
Free Plan හෙවත් Standard Plan එකේ සිටින කෙනෙකුට මුදල් ලබාගැනීමට පෙර package එකක් මිලදීගත යුතුමද?
නැත එය කිසිසේත්ම අවශ්‍ය නොවේ.
මෙම ආයතනය රජයේ ලියාපදිංචිද?
ඔව් අප Pro Shop Advertising Holdings PTV (LTD) ලෙස රජයේ ලියාපදිංචි වී සිටී.
මෙයින් ප්‍රථිලාභ ලබන්නන් කොපමණ සංක්‍යාවක් සිටිනවාද?
මෙයින් ප්‍රථිලාභ ලබන සාමාජිකයන් ලක්ෂයකට අධික සංඛයාවක් සිටී.
මේ ආකාරයට මුදල් ලබා දෙනු ලබන්නේ කුමන ව්‍යාපාර මගින්ද?
Decentralized Investment
Web Traffic
YouTube Promotions
Advertising
Web Design
Web Development
SEO
ඔබට LKBUX හරහා මුදල් ලැබීමට තවත් පිරිසක් එකතු කල යුතු හෝ Package එකක් මිලදී ගැනීම අත්‍යාවශ්‍ය යැයි කිසිවකු පැවසුවහොත් ඒ පිළිබද වහාම LKBUX ආයතනය දැනුවත් කරන්න. මන්ද යත් එලෙස කිසිදු කෙනෙක් බලෙන් සම්බන්ධ කිරීම හෝ Package මිලදී ගැනීමට බලකිරීම අප කිසිසේත්ම අනුමත නොකරයි.
Learn about LKBUX from the beginning.
LKBUX launch date is July 27, 2020. The founder of this is K.A., a 28 year old resident of Angunakolapelessa, Hambantota. Mr. Suresh Madusanka.
The main thing here is to make money by watching ads. That means you have the facility to earn money by viewing the maximum number of ads per day. You do not need to purchase a package for this. If you want, you can buy a package and focus on more revenue.
Need to involve more people to do this?
No. You can do this on your own and no one else should be involved. http://lkbux.com/?ref=Chathuranga299 You can register and view ads to earn money.
What are the package types?
Package Name - Standard (Free)
Available to everyone for free.
Package Name - Normal
Value - 15 $ (Rs. 2,700)
Amount received for two weeks - Rs. 335 / =
Package Name - Basic
Value - $ 30 (Rs. 5,500)
Amount received for two weeks - Rs. 685 / =
Package Name - Gold
Value - $ 50 (Rs. 9,000)
Amount received for two weeks - Rs. 1,125 / =
Package Name - MVP
Value - $ 100 (Rs. 18,000)
Amount received for two weeks - Rs. 2,250 / =
Package Name - GOD
Value - $ 150 (Rs. 27,500)
Amount received for two weeks - Rs. 3,375 / =
Package Name - VIP
Value - $ 200 (Rs. 37,000)
Amount received for two weeks - Rs. 4,625 / =
Package Name - VIP II
Value - 350 $ (Rs. 64,000)
Amount received for two weeks - Rs. 8,000 / =
Package Name - VIP III
Value - $ 550 (Rs. 100,000)
Amount received for two weeks - Rs. 12,500 / =
Package Name - Platinum I
Value - 700 $ (Rs. 130,000)
Amount received for two weeks - Rs. 16,250 / =
Package Name - Platinum II
Value - $ 950 (Rs. 170,000)
Amount received for two weeks - Rs. 21,250 / =
Package Name - Platinum III
Value - $ 1100 (Rs. 200,000)
Amount received for two weeks - Rs. 25,000 / =
Package Name - Diamond I
Value - $ 1600 (Rs. 300,000)
Amount received for two weeks - Rs. 37,500 / =
Package Name - Diamond II
Value - $ 2110 (Rs. 400,000)
Amount received for two weeks - Rs. 50,000 / =
Package Name - Diamond III
Value - $ 2635 (Rs. 500,000)
Amount received for two weeks - Rs. 62,500 / =
How can I buy a package?
Once you submit a message to our Facebook page, you will be presented with an automated service on how to do it.
How long is a package valid?
A package is valid for one year.
Will the amount deposited for the package be refunded?
No. It is set aside for the future survival of the institution.
What are the ways to get cash?
You can withdraw with both Bank Transfer and BTC.
Should a person on a Free Plan or Standard Plan buy a package before withdrawing money?
No it is not necessary at all.
Is this institution registered with the government?
Yes we are registered with the Government as Pro Shop Advertising Holdings PTV (LTD).
How many people are benefiting from this?
There are over 100,000 members benefiting from this.
Which businesses provide money in this way?
Decentralized Investment
Web Traffic
YouTube Promotions
Advertising
Web Design
Web Development
SEO
If anyone tells you that you need to add other people to buy money through LKBUX or that it is essential to buy a package, let LKBUX know immediately. This is because we do not approve of forcing anyone to connect or buy a package.